ක්‍රියාකාරීත්වය
සරල පියවර 4කින් ඔබට අවශ්‍ය අමතර කොටස් නිවසටම ගෙන්වා ගන්න
1. වාහනය තෝරන්න
නිවැරදිම කොටස් සොයා ගැනීමට වාහන සන්නාමය සහ එන්ජින් මාදිලිය තෝරන්න.
2. අවශ්‍ය කොටස් තෝරන්න
අපගේ කොටස් ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය දෑ තෝරන්න හෝ වෙනත් විශේෂ සටහන් එක් කරන්න.
3. WhatsApp මඟින් මිල ගණන් ලබා ගන්න
සත්‍යාපිත වෙළඳසැල්වලින් හොඳම මිල ගණන් සහිත custom quotation එකක් WhatsApp මඟින් ලබා ගන්න.
4. ගෙවා ලබා ගන්න
රිසිට්පත එවමින් ඇණවුම තහවුරු කර දිවයින පුරා බෙදාහැරීමේ සේවාවෙන් භාණ්ඩ ලබා ගන්න.
